බටනලාව සුළං පිබිමෙන් හඩ උපදවා ගනු ලබන සංගීත භාණ්ඩයක් වේ.
බටනලාවෙන් අනෙකුත් සංගීත භාණ්ඩ වළ මෙමන්ම මීන්ඩ්, ගමක් , ඡලා වාදනය කල හැකිය.
බටනලාවේ සුළං පිබින සිදුරට දෙතොල ලංකර තියුනු ලෙස සුළං පිබිමෙන් වාදනය කරනු ලබන අතර බට නලාවේ මුදුනේ සිට කුමයෙන් වම් අතේ දබරගිල්ල,මැදගිල්ල, සහ වෙදගිල්ල මත තබමින් සිදුරැ වසාගෙන එන විට එයින් උපදින්නේ ගාන්ධාරය,රිෂභය,සහා ෂඩ්ඡය යන මධ්‍යම සප්තකයේ ස්වර උපදවා ගනු ලැබේ. දකුණෙත දබරගිල්ල, මැදගිල්ල,වෙදගිල්ල කුමයෙන් සිදුරැමත තබමින්වසාගෙන යාමේදී එයින් මන්ද්‍ර සප්තකයේ නිෂාදය,ධෛවතය පන්චමය උපදවා ගනු ලබයි.
good letter
ReplyDeletethawath thorathuru ekathu karanna
ReplyDeletethawa thrathuru , photos ekathu karala develop karanna.
ReplyDeletehoda uthsahayak sda.................
ReplyDeletehodai.. ath thawa thorathuru tikak dammanam hodai neda??????????
ReplyDelete