"රාවනාහත්ත" යනු ලොව පැරණිතම වයලීනයයි. මෙය මහා රාවනා රජු විසින් නිපදවනු ලැබීය.ජනප්රවාදයට අනුව රාම රාවණා යුද්ධයෙන් පසු රාවණයන්ගේ රාවනාහත්ත සන්ගීත උපකරණය ,රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් උතුරු ඉන්දියාවට ගෙන යන ලදී.එතැන් පටන් එය ඉන්දියාවේ වාදනය වූ අතර ඉන්දීය සoගීතයට නැතුවම බැරි උපකරණයක් බවට පත් වී ඇත.නව වන සියවස වන විට එය ඉන්දියාවෙන් මැද පෙරදිග,බටහිර සහ යුරෝපීය රටවලටද විකාශය විය.වර්තමානයේ දක්නට ඇති වයලීනය , රාවනාහත්තයෙහි විකාශනයකි. ලොව ප්රතම වයලීනය නිපදවීමේ ගෞරවය "හෙළයා" සතු වන අතර මෙයින් කියවෙනුයේ රාවණා ඇතුළු හෙළ පරම්පරාව ,ඉතා සන්වේදීභාවයකින් යුක්ත, ජන කොටසක් ලෙස හදුන්වා දිය හැකි වේ.
Wednesday, January 22, 2014
වයලීනය

Subscribe to:
Post Comments (Atom)
mema lipiyata thawath thorathuru athulath karanna
ReplyDeletewarthamanaye bavitha karana vileenaye thorathuru ekathu karanna
ReplyDeleteobage lipiya sarathaka madi bawak mata hagenawa
ReplyDelete