මෙය බෙහෙවින්ම භාරතයේ ගානය කරන විට ශුතිය තබා ගැනීම සදහා යොදාගනු ලබන සංගීත භාන්ඩයක් වේ. තාම්පුරාවට, තාම්බුරාව යන නමද භාවිත කරනු ලබයි. ගායනය සදහා සුදුසු වාතාවර්නයක් මෙම තාම්පුරාව මහින් සලසා දෙන අතර නිවරදි ලෙස ස්වර ස්ථාන පිහිටා ගැනීමට තාම්පුරාවන් නැගෙන ශුති සම් මිශනය බෙහෙවින් උපකාරි වේ.
මෙය තත් හතරකින් යුක්තව් සංගීත භාන්ඩයක් වන අතර එහි පළමු තත වානේ වලින් ද හතර වෙනි තත පිත්තල වලින්ද සකස් කරනු ලැබේ.
ප්‍රතම තත මන්ද්‍ර පන්චමයද මැද තත් දෙක මධ්‍යම සප්තකයේ ෂඩ්ජයටද සැසදෙන පරිදි සම කරනු ලැබේ. එම තත දෙක ජෝරි යන නමාන් හදුන්වනු ලැබේ. සතර වෙනි තත කරජ තත මනද්ර සප්තකයේ පංචමය සමග සැසේදෙන ආකාරයට සුසර කරනු ලැබේ.
තාම්පුරාව වාදනය කරනු ලබන්නේ එහි තත් සියුම් ලෙස ඇගිලි වලින් ස්පර්ෂ කරමින්ය. භාරතයේ පිළිගැනීමට අනුව තාම්පුරාවේන තොරව කෙරෙන ගායනයක් කර්ණ රසායන නොවේ.
thawath thorathuru ekathu karanna
ReplyDeletesinhala and english dekenma thorathuru danna.
ReplyDeleteobe megana thawath danuma ekathu karanna
ReplyDeletegood article.....
ReplyDeleteNice ❤️❤️
ReplyDelete