Wednesday, January 22, 2014

සීතාරය

                                                   සිතාරය

      
 සිතාරය භාරතීය සංගීත භාණ්ඩයන් අතරින් රැජීණ ලෙස නම් දරා තිබෙන සංගිත භාණ්ඩය ලෙස හැදින්වීම වඩාත් සුදුසු වේ. සිතාරයයේ නිර්මාර්තෘ පිලිබදව කථා කීරිමේදී අපගේ මතකයට පිවිසෙන්නේ භාරතයේ මහා සංගීතත විශාදයකු වන අමීර් කුෂ්රෑ අපගේ මතකයට පිවිසේ. ඔහු වැඩිදියුණු කර ගනු ලැබුවේ භාරතයේ පැවති වීණාව නම් සංගීත භාණඩයයි. 14 වන සිය වසේදී පමණ මෙම සංගීත භාණ්ඩය නිපසවා ඇති අතර පසීය බසින් මෙයට නම්  තබා ඇත්තේ ෂිතාර් යන නමින්ය. පිසියන් බසින් ෂායනු තුන යන අරැත ගෙන එන අතර ඒ අනුව ප්‍රතමයෙන්ම නිපදවු සිතාරයේ තත් තුනක් පමනක් තිබුණ බව මෙයින් අදහස් වේ.
      වර්ථමානයේ පවතින සිතාරයේ තත් හතක් දක්නට ලැබේ. එසේම වර්ථමානයේ සිතාර වර්ග තුනක් දක්නට භිවිතයේ පවති.
  1. සාමන්‍ය සිතාරය
  2. මධ්‍යම සිතාරය
  3. උත්තම සිතාරය
වශයෙන් එය හදුන්වනු ලබන අතර සිතාරය වාදන කරනු ලබන්නේ මිස්රාබ් නම් අපකරනයෙන්ය. මෙම උපකරණය
  එසේම සිතාරය වාදනය කරනු ලබන වාදිත ප්‍රකාර දෙකක් හදුනා ගත හැකිවේ.
  • රසාඛනි ඛනි
  • මාසිත් ඛනි   එම ප්‍රකාර දෙකයි.  සිතාරය වාදනයේ ඉතාමත් දකෂ පුද්ගලයන් ලෙස පණ්ඩිත් රවී ශංකර්, උස්තාද් විලයන්ඛන් සහ නිකල් බෙනර්ජී ඒ අතරින් ඉතාමත් වැදගත් පුද්ගලයින් ලෙස හදුන්වා දිය හැකි වේ.
     

4 comments: