Wednesday, January 22, 2014

වයලීනය


"රාවනාහත්ත" යනු ලොව පැරණිතම වයලීනයයි. මෙය මහා රාවනා රජු විසින් නිපදවනු ලැබීය.ජනප්‍රවාදයට අනුව රාම රාවණා යුද්ධයෙන් පසු රාවණයන්ගේ රාවනාහත්ත සන්ගීත උපකරණය ,රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් උතුරු ඉන්දියාවට ගෙන යන ලදී.එතැන් පටන් එය ඉන්දියාවේ වාදනය වූ අතර ඉන්දීය සoගීතයට නැතුවම බැරි උපකරණයක් බවට පත් වී ඇත.නව වන සියවස වන විට එය ඉන්දියාවෙන් මැද පෙරදිග,බටහිර සහ යුරෝපීය රටවලටද විකාශය විය.වර්තමානයේ දක්නට ඇති වයලීනය , රාවනාහත්තයෙහි විකාශනයකි. ලොව ප්‍රතම වයලීනය නිපදවීමේ ගෞරවය "හෙළයා" සතු වන අතර මෙයින් කියවෙනුයේ රාවණා ඇතුළු හෙළ පරම්පරාව ,ඉතා සන්වේදීභාවයකින් යුක්ත, ජන කොටසක් ලෙස හදුන්වා දිය හැකි වේ.
වයලීනයේ ආරම්බය පිළිබදව කථාකිරිමේ දි මෙ ආකාරයට ශ්‍රී ලදනාව පිළිබදව කාථාකිරිම සැබවින්ම ලාංකීකයන් වන අපට ඉමහත් ආඩාම්බරයක් වේ.

3 comments:

  1. mema lipiyata thawath thorathuru athulath karanna

    ReplyDelete
  2. warthamanaye bavitha karana vileenaye thorathuru ekathu karanna

    ReplyDelete
  3. obage lipiya sarathaka madi bawak mata hagenawa

    ReplyDelete